මිහින්තලාව පූජා භූමියට සමාන බවට සිතිය හැකි ඓතිහාසික නටබුන් සහිත ස්ථානයක්
කැබිතිගොල්ලෑව යකාවැව ප‍්‍රදේශයේ අක්කර 25ක පමණ විශාල භූමි ප‍්‍රමාණයක
පිහිටා ඇත.
පවුල් 150 ක පමණ වූ යකාවැව ගම්මානයේ පදිංචි ජනතාවට පන්සලක් නොමැති නිසා පන්සලක් තැනීම සදහා ස්ථානයක් සොයායද්දී
මෙම නටබුන් සහිත ස්ථානයක් හමුවූ බව ගම්වාසීහු පවසති.
යකාවැව වැව්තාවුල්ලේ සිට දුෂ්කර මාර්ගයක පා ගමනින් යනවිට ගල්තලාවක් මත පිහිටි මෙම ස්ථානය හමුවේ.
මෙම ස්ථානයේ ගල් කණු,චෛත්‍ය,නටබුන්,සෙල්ලිපි,කටාරම් කෙටූ ගල් ගුහා,ගල් පහන්,දිය පොකුණු රැුසක් දක්නට ලැබේ.
No comments:
Post a Comment